බ්‍රසීල ජනපතිගේ ප්‍රධාන උපදේශක චීනයේ සංචාරයකට සැරසේ
2024-05-21 19:40:50
Share with:

බ්‍රසීල ජනාධිපතිවරයාගේ ප්‍රධාන උපදේශක Celso Amorim මහතා මැයි මාසයේ 22 වැනිදා සිට 29 වැනිදා දක්වා චීනයේ සංචාරයක නිරත වනු ඇත. ඔහු මෙම සංචාරයට එක්වන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, චීන‍ කොමියුනිස්ට් පක්ෂයේ විදේශ කටයුතු පිළිබඳ මධ්‍යම කමිටු කාර්යාල අධ්‍යක්ෂ Wang Yi මහතාගේ ආරාධනයකට අනුවය. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (21) මේ බව ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම