චීන ජනපතිගෙන් චැඩ් රාජ්‍යයේ නව ජනපති වෙත සුබ පැතුම්
2024-05-21 18:51:08
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චැඩ් ජනරජයේ නව ජනාධිපති  Mahamat Idriss Deby මහතා වෙත සුබ පැතුම් එක් කළේය.

  මෑත වසරවල චීන-චැඩ් සම්බන්ධාව මනා වර්ධන ප්‍රවණතාවක පසු වන බවත් දෙරටේ අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය තහවුරු කර ගනිමින් විවිධ ක්ෂේත්‍රවල සහයෝගතා හා ජාත්‍යන්තරයන්හි සම්බන්ධීකරණය වැඩිදියුණු වූ බවත් ෂී ජින්පිං මහතා එහිදී කීය. චැඩ් රාජ්‍යය සමග සම්බන්ධතාවයට තමා උපරිම අවධානයක් යොමු කරන බව පැවසූ ඔහු දෙරටේ ජනතාවට වඩාත් වැඩි සුබසෙත නිර්මාණය කිරීමට Mahamat Idriss Deby ජනාධිපතිවරයා සමග එක්ව අන්‍යෝන්‍ය සහාය හා මිත්‍ර සහයෝගතා ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව ද ප්‍රකාශ කර ඇත. 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම