ගෝලීය “Starlink” සබඳතාව ලබාගැනීමට ජනපති, ඊලොන් මස්ක් සමග සාකච්ඡාවක
2024-05-20 15:37:48
Share with:


නාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝකප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් (Elon Musk) මහතා අතර හමුවක් ඉන්දුනීසියාවේ බාලි නුවරදී ඊයේ (19)පැවැත්විණ.

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සමගාමීව මෙම හමුව සිදුවූ අතර ශ්‍රී ලංකාවේ  ස්ටාර්ලින්ක් (Starlink)සේවා පහසුකම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ  ඊලොන් මස්ක් (Elon Musk) මහතා අතර සාකච්ඡා පැවැත්වුණු බව ජනාධිපති කාර්යාලය කියා සිටී.

ගෝලීය “Starlink” ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට කැපවී සිටින බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම