ඉරාන ජනපති ගමන්ගත් හෙළිකොප්ටරය හදිසි ගොඩබෑමකට ලක්වූ සිද්ධිය පිළිබඳ චීනයේ කණස්සල්ල
2024-05-20 10:43:19
Share with:

ඉරාන ජනාධිපති Ebrahim Raisi මහතා ගමන්ගත් හෙලිකොප්ටරය හදිසි ගොඩබෑමකට ලක්වූ සිද්ධිය පිළිබඳව චීනය කණස්සල්ල පළ කරයි.

ජනාධිපති Ebrahim Raisi මහතා සහ එම හෙලිකොප්ටරයේ ගමන් කරමින් සිටි සියලු දෙනා නිරුපද්‍රිතව සිටිනු ඇතැයි බලාපොරොත්තු‍ වන බවද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා එම සිද්ධිය පිළිබඳ අද (20) ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

එහි නව තත්ත්වය පිළිබඳව චීනය දැඩි අවධානයෙන් සිටින අතර, අදාළ බේරා ගැනීමේ කටයුතුවලට ඉරානයට අවශ්‍ය සියලු සහාය ලබා දෙ‍නු ඇති බව ද ප්‍රකාශ කෙරිණ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම