චීනය චන්ද්‍රිකා 4ක් සාර්ථක ව අභ්‍යවකාශගත කරයි
2024-05-20 15:20:30
Share with:

Beijing-3C ට අයත් චන්ද්‍රිකා 4ක් චීනය සාර්ථක ව දියත් කර ඇත. ඒ අද(20) 11:06ට Taiyuan චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේ දී Long March 2D ප්‍රහාවක රොට්ටුවේ ආධාරයෙනි. චන්ද්‍රිකා 4 අපේක්ෂිත අයුරින් කක්ෂගත කිරීමට සමත් වී තිබේ.
Long March ප්‍රවාහක රොකට්ටුවේ 523වැනි මෙහෙයුම මෙයයි.