පලස්තීනයේ ජෙනින් නුවර සරණාගත කඳවුරකට ගුවනින් ප්‍රහාර
2024-05-18 18:53:27
Share with:

ඊශ්‍රායල හමුදා බටහිර ඉවුරේ පිහිටි පලස්තීන නගරයක් වන ජෙනින් නුවරට ගුවනින් එල්ල කළ ප්‍රහාරවලින් එක් අයෙකු ජීවිතක්ෂයට පත් ව, 8 දෙනෙකු තුවාල ලබා ඇත. 

ජෙනින් නගරයේ පිහිටි සරණාගත කඳවුරකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව වෛද්‍ය ආරංචි මාර්ග පවසා ඇතැයි  ෂිංහුවා පුවත් ඒජන්සිය කියයි.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම