චීනයේ චන්ද්‍රිකා මඟපෙන්වීම පිළිබඳ සේවාවන් හි නිමැවුම් අගය යුවාන් බිලියන 536 ඉක්මවයි
2024-05-18 15:48:33
Share with:

2023 වසරේ චීනයේ චන්ද්‍රිකා මඟපෙන්වීමේ සහ ස්ථානීය සේවාවන් හි නිමැවුම් අගය යුවාන් බිලියන 536.2 ක් ලෙස වාර්තා වෙයි. එය 2022 වසරට සාපේක්ෂව 7.09%ක වර්ධනයකි.

මේ අතරින්, චන්ද්‍රිකා මඟපෙන්වීමේ සේවාවන්ට අදාළ සෙසු කාර්මික නිමැවුම්වල අගය යුවාන් බිලියන 375.1 දක්වා ළඟා වී ඇත. අදාළ කාර්මික විෂය පථය තවදුරටත් පුළුල් වීම සහ කාර්මික ව්‍යුහයේ අඛණ්ඩ ප්‍රශස්තභාවය එමගින් පිළිබිඹු වේ.

චීනයේ චන්ද්‍රිකා මඟපෙන්වීමේ සහ ස්ථානගත කිරීමේ සංගමය අද (18) නිකුත් කළ “2024 - චීන චන්ද්‍රිකා මඟපෙන්වීමේ සහ ස්ථානීය සේවා කර්මාන්ත සංවර්ධන ධවල පත්‍රිකාවේ” මෙම දත්ත ඇතුළත් වේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම