පළමු මාස හතර තුළ විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 2 ඉක්මවයි
2024-05-18 17:22:42
Share with:

මෙම වසරේ පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 2 සීමාව ඉක්මවයි.  බිලියන 2.079  ක් වන එම අගය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව 11.4% ක වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.

අප්‍රේල් මාසයේ දී පමණක් විදේශ ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් මිලියන 543.8 ක් ලැබී ඇති අතර, එය 2023 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව 19.7% ක වර්ධනයකි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම