චීන අගමැති, ස්ලෝවැකියානු අගමැතිට ඉක්මන් සුව පතයි
2024-05-17 19:37:04
Share with:

චීන අග්‍රාමාත්‍යවරයා ස්ලෝවැකියානු අග්‍රාමාත්‍යවරයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරයි. 

වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ ස්ලෝවැකියානු අග්‍රාමාත්‍ය Robert Fico මහතා වෙත චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා අද (17) ඉක්මන් සුව පැතීමේ පණිවුඩයක් යොමුකළේය.

Robert Fico මහතා ප්‍රහාරයකට ලක්වීම පිළිබඳ දැනගත් තමා දැඩි කම්පනයට පත් වූ බව Li Qiang මහතා ප්‍රකාශ කළේය. අවංක මිත්‍රශීලීත්වයෙන් යුතුව Robert Fico මහතාට ඉක්මන් සුවය පතන බව ද හෙතෙම කියාසිටී.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම