මෙරට තරුණ ව්‍යවසායකයෝ ඇගයෙති
2024-05-17 16:48:07
Share with:

මෙරට විශිෂ්ට තරුණ ව්‍යවසායකයන්ට සම්මාන ප්‍රදානය කෙරේ. 45 Under 45 ව්‍යවසායකත්ව විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) කොළඹ දී පැවැත්විණ.

කෙටි කලක් ඇතුළත නවෝත්පාදන ක්‍රම අනුගමනය කරමින් සාර්ථක ප්‍රතිඵල අත්කරගත් සහ තම දක්ෂතාවයෙන් ප්‍රධාන විධායක නිලධාරීන් බවට පත් වූ තරුණ ව්‍යවසායකයන් දිරිගැන්වීම මෙම සම්මාන උළෙලේ අරමුණ යි.

මෙහිදී තරුණ විධායක නිලධාරීන් සහ ව්‍යවසායකයන් 56 දෙනෙකු වෙත සම්මාන ප්‍රදානය කෙරිණ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම