චීන-රුසියානු සබඳතාවේ ස්ථාවර සංවර්ධනය දෙරටේ මූලික ප්‍රතිලාභ හා ගැලපෙන බව චීනය පවසයි
2024-05-16 16:11:20
Share with:

රුසියානු ජනපතිගේ චීන සංචාරය නිමිති කර ගනිමින්, චීන-රුසියානු සබඳතාව පිළිබඳව චීන විදේශ අමාත්‍යාංශය අදහස් දක්වයි.

චීන-රුසියානු සබඳතාවේ ස්ථාවර සංවර්ධනය දෙරටේ මෙන්ම දෙරට ජනතාවගේ මූලික ප්‍රතිලාභ හා ගැලපෙන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (16) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී පැවසීය. එසේම එය කලාපීය හා ලෝක සාමය, ස්ථාවරත්වය හා සමෘද්ධියට හිතකර වන බව ද ඔහු කියා සිටියේය.


ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම