රුසියානු ජනපතිගේ චීන සංචාරය වෙනුවෙන් චීන ජනපතිගෙන් පිළිගැනීමේ උත්සවයක්
2024-05-16 10:57:13
Share with:

රුසියානු ජනාධිපති Vladimir Putin මහතාගේ චීන නිල සංචාරය වෙනුවෙන්, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පිළිගැනීමේ උත්සවයක් පවත්වයි. අද(16) උදෑසන බෙයිජිං මහජන මහා ශාලාවේ නැගෙනහිර දොරටුවෙන් පිටත චතුරශ්‍රයේ දී එය පැවැත්විණ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම