චීන පොදුජන විරුවන්ට රුසියානු ජනපතිගෙන් පුෂ්පෝපහාර
2024-05-16 17:54:17
Share with:

චීනයේ නිල සංචාරයක නිරත රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පූටින් මහතා බෙයිජිං අගනුවර පිහිටි පොදුජන විරු ස්මාරකයට පුෂ්පෝපහාර දක්වයි.

හෙතෙම අද (16) සවස එම අවස්ථාවට එක්විය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම