ටැන්සානියානු විදේශ ඇමති හෙට (16) චීනයට
2024-05-15 19:31:37
Share with:

ටැන්සානියාවේ විදේශ කටයුතු සහ නැගෙනහිර අප්‍රිකානු සහයෝගීතා අමාත්‍ය January Makamba මහතා නිල සංචාරයක් සඳහා හෙට (16)  චීනයට පැමිණෙයි. ඒ, චීන විදේශ අමාත්‍ය වං යී මහතාගේ ඇරයුමක් අනුවයි.

සිවුදින නිල චාරිකාවක නිරත ටැන්සානියානු විදේශ අමාත්‍යවරයා 20 වැනිදා දක්වා චීනයේ රැඳීසිටින බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (15) නිවේදනය කළේය. 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම