දකුණු චීන මුහුදේ නීත්‍යනුකූල පියවර චීනය ක්‍රියාවට නංවයි
2024-05-15 20:07:20
Share with:

චීනයේ හුවාන්ග්යෑන් දූපත ආශ්‍රිත මුහුදු කලාපයේ සාමාන්‍ය නීති ප්‍රකාරව කටයුතු කීරීමට චීනය පියවර ගනී. චීන වෙරළාරක්ෂක බලකාය විසින් එම ක්‍රියාකාරකම් අරඹා ඇත.

පිලිපීන යාත්‍රා නීතිවිරෝධී ආකාරයෙන් දකුණු චීන මුහුදු කලාපයට පිවිස ඇති බව ද වෙරළාරක්ෂක බලකාය පැවසීය.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම