අඩු ආදායම්ලාභීන්ට සහල් ලබා දීමේ දෙවැනි අදියර නුදුරේ දී
2024-05-13 16:46:11
Share with:

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 34 කට සහල් ලබා දීමේ දෙවැනි අදියර මේ මස අග දී ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියාසිටී.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් නොමිලේ සහල් කිලෝ 10 බැගින් ලබාදීමට පියවර ගැනේ. මෙම වැසසටහනේ පළමු අදියර පසුගිය මාසයේ දී ක්‍රියාත්මක කෙරිණ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම