චීන වෙරළාරක්ෂක බලකාය Huangyan දූපත ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සාමාන්‍යකරණ පුහුණුවක් පවත්වයි
2024-05-13 14:42:56
Share with:

චීන වෙරළාරක්ෂක බලකාය මෑතකදී Huangyan දූපත ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ දී ජීවිතාරක්ෂක පුහුණුව සාර්ථකව සිදු කරයි. එහිදී මුහුදේ දී ජලයට වැටෙන පුද්ගලයෙකු මුදවා ගැනීම සිදු කළ යුතු අයුරු පුහුණු කළ අතර, චීන වෙරළාරක්ෂක නෞකාවක් වන Chuanshan නෞකාව සිය හදිසි ගලවා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කළේය.

චීන ‍ධීවර නෞකා රැසක් Huangyan දූපත හා ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු ක්‍රියාත්මක කරයි. නෞකාවල සිටින පුද්ගලයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා චීන වෙරළාරක්ෂක බලකාය නියමිත කාලීනව එම මුහුදේ ජීවිතාරක්ෂක පුහුණුව පවත්වයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම