චීනය අභ්‍යාවකාශ පරිසර නිරීක්ෂණ චන්ද්‍රිකාවක් නිකුත් කරයි
2024-05-12 18:54:47
Share with:

චීනය අභ්‍යාවකාශ පරිසර නිරීක්ෂණ චන්ද්‍රිකාවක් නිකුත් කරයි.ජියුචාවන් චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් ලෝන්ග් මාච් 4C රොකට්ටුව ආධාරයෙන් එය උඩුගුවනට යැවිණ. මෙය ලොන්ග්මාච් රොකට්ටු මාලාවේ 522වන ගමනයි.

ගුවන් විදුලිය
20240724බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම