චීන ජනපති සහ ආර්යාව වෙනුවෙන් හංගේරියාවේ දී සමුගැනීමේ උත්සවයක්
2024-05-10 23:04:18
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ පෙන්ග් ලියුඅන් ආර්යාව වෙනුවෙන් සමුගැනීමේ උත්සවයක් පැවැත්වේ. හංගේරියානු අගමැති Viktor Orbán මහතා සහ බිරිඳ එය අද(10) දහවල් පැවැත්වූහ. ෂී ජින් පිං මහතා සහ පෙන්ග් ලියුඅන් ආර්යාව උත්සවයට පැමිණි විට, Viktor Orbán මහතා සහ බිරිඳ ඔවුන් වෙත සිය ආචාරය පුද කළහ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම