ඇමරිකාව විසින් සම්මත කරන ලද විදේශ යුධ ආධාර පැකේජයේ සඳහන් චීනයට අදාළ සෘණාත්මක ප්‍රතිපාදන රැසකට චීනයේ විරෝධය
2024-05-10 20:02:44
Share with:

ඇමරිකාව විසින් සම්මත කරන ලද විදේශ යුධ ආධාර පැකේජයේ සඳහන් චීනයට අදාළ සෘණාත්මක ප්‍රතිපාදන රැසකට චීනය විරෝධය පළ කරයි. චීන වාණිජ අමාත්‍යාංශය අද (10) ප්‍රකාශ කළේ “ජාතිකාරක්ෂාව”නාමයෙන් ඇමරිකාව සම්මත කළ එම යුධ ආධාර පැකේජය සෙසු රටවල ව්‍යවසායන් අසාධාරණ ලෙස මර්දනය කිරීමක් බවයි. චීනයේ නිත්‍යනුකූල අයිතීන් සලකා එවන් අසාධාරණ ප්‍රතිපාදන නිකුත් නොකරන ලෙස චීන වාණිජ අමාත්‍යාංශය ඇමරිකාවෙන් ඉල්ලා සිටියේ ය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම