චීන ජනපතිගේ යුරෝපා නිල සංචාරය අවසන්
2024-05-10 23:49:26
Share with:

හංගේරියා වේලාවෙන් අද(10) චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ හංගේරියා නිල සංචාරය නිමාවට පත් විය. ෂී ජින් පිං මහතාට සමුදීමට හංගේරියානු අගමැති Viktor Orbán මහතා ගුවන්තොටුපළට පැමිණ සිටියේය. අනතුරුව ෂී ජින් පිං මහතා විශේෂ ගුවන් යානයකින් Budapest නුවරින් චීනයට ආපසු පිටත් විය. ඒ සමඟම චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ යුරෝපා  නිල සංචාරය නිමාවට පත් වේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා

播放地址不存在

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම