පාකිස්ථාන උප අගමැති Ishaq Dar මහතා ලබන 13 වනදා සිට 16 දක්වා චීනයේ නිල සංචාරයක
2024-05-10 18:44:00
Share with:

පාකිස්ථාන උප අගමැති මෙන්ම විදේශ ඇමතිවරයා ද වන Ishaq Dar මහතා ලබන 13 වනදා සිට 16 වනදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වෙමින් චීන පාකිස්ථාන විදේශ ඇමතිවරුන්ගේ 5වැනි උපායමාර්ගික සංවාදයට එක් වීමට නියමිතය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යංශ සාමාජික විදේශ ඇමති වං යී මහතාගේ ආරාධනයකට අනුව Ishaq Dar මහතා ගේ සංචාරය සිදු කෙරේ .

 

 

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම