චීන-හංගේරියානු සබඳතා ශක්තිමත් කෙරේ
2024-05-10 00:45:21
Share with:

චීන ජනපති ෂී ජින් පිං මහතා සහ හංගේරියානු අගමැති Viktor Orbán මහතා අතර සාකච්ඡාවක් පැවැත්වේ.

එම සාකච්ඡාව හංගේරියානු වේලාවෙන් ඊයේ(9) පස්වරුවේ Budapest අගනුවර පිහිටි අගමැති මන්දිරයේ දී පැවැත්විණ. චීන-හංගේරියා සබඳතාව නව යුගය සඳහා ගැළපෙන සර්වකාලීන විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වය දක්වා  ඉහළ නංවන බව එහිදී නායක දෙපළ ප්‍රකාශ කළහ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම