චීන ජනාධිපතිවරයා හංගේරියානු අගමැති මන්දිරයට ළඟා වෙයි
2024-05-09 23:14:38
Share with:

 චීන ජනාධිපති ෂී ජින් පිං මහතා රැගත් රථය හංගේරියා වේලාවෙන් අද (9) පස්වරුවේ Budapest අගනුවර පිහිටි අගමැති මන්දිරයට ළඟා විය.එහි රැඳී සිටි හංගේරියානු අගමැති Viktor Orbán මහතා චීන ජනාධිපතිවරයා පිළිගත්තේ ය.

 

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම