චීන ජනපතිට සර්බියානු ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක්
2024-05-09 00:15:53
Share with:

සර්බියානු ජනතාව දස දහසක පමණ පිරිසක් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා උණුසුම් ලෙස පිළිගැනීමට එක් වෙති. සර්බියානු ජනාධිපති Aleksandar Vucic මහතා ෂී ජින් පිං මහතා සමඟ එරට රාජ්‍ය මන්දිරයේ වේදිකාවට පැමිණ සිටී. එහි චතුරශ්‍රයේදී සර්බියානු ජනතාව 15,000ක පමණ පිරිසක් චීනය සහ සර්බියාව යන දෙරටේ ජාතික ධජ ලෙළවමින් චීන ජනාධිපති වෙත උණුසුම් පිළිගැනීමක් ප්‍රකාශ කරති.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම