චීන හා හංගේරියානු ජනාධිපතිවරු හමුවෙති
2024-05-09 18:30:30
Share with:
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හංගේරියානු ජනාධිපති Tamás Sulyok මහතා හමුවෙයි. එම හමුව හංගේරියාවේ බුඩාෆස්‍ට් අගනුවර සන්දෝර් මාළිගයේ දී අද (9) සිදුවිය.