හංගේරියානු ජනතාව චීන ජනාධිපතිවරයාගේ සංචාරය බලාපොරොත්තුවෙන්
2024-05-09 01:59:41
Share with:

හංගේරියාවේ Budapest අගනුවර, චීන සහ හංගේරියානු ජාතික ධජවලින් සරසා තිබේ. එරට විවිධ ක්ෂේත්‍රයන්හි නියෝජිතයෝ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ සම්ප්‍රාප්තිය බලාපොරොත්තුවෙන් සිටිති.

හංගේරියා ජනාධිපති Sulyok Tamas මහතා සහ අග්‍රාමාත්‍ය Orbán Viktor මහතාගේ ආරාධනයකට අනුව, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එර‍ට නිල සංචාරයක නිරත වනු ඇත. ෂී ජින් පිං මහතා හංගේරියාවේ සිදු කරන පළමු සංචාරය මෙයයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම