චීන ජනපතිට හංගේරියානු ජනපති‍ හා අගමැතිගෙන් විශේෂ පිළිගැනීමක්
2024-05-09 16:32:03
Share with:

හංගේරියානු ජනාධිපති Tamás Sulyok සහ අගමැති Viktor Orbán යන මහත්වරුන් විසින් පවත්වන ලද විශේෂ පිළිගැනීමේ උත්සවයට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එක්වෙයි.

එම උත්සවය එරට වේලාවෙන් අද (9) උදෑසන Budavári palota මාලිගයේ දී පැවැත්විණ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම