ඇමරිකානු අවි ආයුධවලින් ගාසා තීරයේ සිවිල් වැසියන්‍ට හානි සිදු කළ බව ඇමරිකා ජනපති පිළිගනී
2024-05-09 10:05:52
Share with:

ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu ගාසා තීරයේ දකුණු දෙසින් පිහිටි නගරය වන රෆා නගරය වෙත මහා පරිමාණයේ ප්‍රහාරයක් එල්ල කළහොත් ඇමරිකාව ඊශ්‍රායලයට බෝම්බ සහ කාලතුවක්කු උණ්ඩ යැවීම නතර කරන බව ඇමරිකා ජනාධිපති Joe Biden ප්‍රථම වරට ප්‍රකාශ කළේය. මැයි 8 වන දින CNN හි වාර්තාවක මේ බව සඳහන් විය.

ඇමරිකාව විසින් සපයන ලද ආයුධ ගාසා තීරයේ සිවිල් වැසියන්ගේ ජීවිත හානි සිදු කිරීමට හේතු වී ඇති බව ඇමරිකා ජනාධිපතිවරයා පිළිගෙන ඇත.ඊශ්‍රායලය රෆා නගරයට එරෙහිව මහා පරිමාණයේ ගොඩබිම් මෙහෙයුමක් දියත් කළහොත්, ඇමරිකාව ඊශ්‍රායලයට ආරක්ෂක අවි අඛණ්ඩව ලබා දුන්න ද, අනෙකුත් ආයුධ ලබා දීම වහාම නතර කරන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම