චීන ජනපතිගේ සර්බියානු සංචාරය සාර්ථකව අවසන්
2024-05-09 02:37:33
Share with:

සර්බියානු වේලාවෙන් 8වැනිදා රාත්‍රීයේ, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ආර්යා පෙන්ග් ලියුවාන් මහත්මිය, විශේෂ ගුවන් යානයකින් බෙල්ග්‍රේඩ් නුවරින් පිටත් වූහ.

සර්බියානු ජනාධිපති Aleksandar Vucic මහතා සහ ආර්යා Tamara Vučić මහත්මිය, එරට කතානායිකා Ana Brnabić මහත්මිය, අග්‍රාමාත්‍ය Milos Vucevic මහතා ඇතුළු පිරිසක් චීන ජනපති සහ ආර්යාව වෙත සමුදීමට ගුවන් තොටුපළට පැමිණියහ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම