චීන-ප්‍රංශ ජනපතිවරු ප්‍රංශ ජන නර්තන නරඹති
2024-05-08 04:05:37
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ජනාධිපති ආර්යා පෙං ලියුවාන් මහත්මිය ප්‍රංශයේ Tourmalet කඳුකරය ආශ්‍රිත ප්‍රදේශයේ චාරිකාවක නිරත වෙති. ඔවුහු ඊයේ (07) සවස එම චාරිකාවට සහභාගි වූහ.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මහතා සහ බ්‍රිජට් මැක්‍රොන් ආර්යාව විසින් ඔවුහු පිළිගනු ලැබූහ. එම පිරිස එහිදී ප්‍රංශ ජන නර්තන ද නැරඹූ අතර ඡායාරූපවලට ද පෙනී සිටියහ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම