චීන ජනපති සර්බියාවේ නිල සංචාරය අරඹයි
2024-05-08 04:11:23
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සිය සර්බියානු නිල සංචාරය අරඹයි. හෙතෙම එරට වේලාවෙන් ඊයේ (7) රාත්‍රියේ විශේෂ ගුවන් යානයකින් Belgrade නගරයට ළඟා විය.  එම විශේෂ ගුවන් යානය සර්බියාවේ ගුවන් කලාපයට ඇතුළු වීමෙන් පසු එරට ගුවන් හමුදා යානා මගින් ඊට විශේෂ ආරක්ෂාව සැපයිණ.

චීන ජනාධිපතිවරයාගේ මෙම නිල සංචාරය සිදුවන්නේ සර්බියානු ජනාධිපති Aleksandar Vučić මහතාගේ ඇරයුමක් අනුව යි.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම