ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිවරියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි වෙයි
2024-05-08 17:19:08
Share with:

ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිවරියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම නිෂ්ප්‍රභ කොට අභියාචනාධිකරණය මඟින් පසුගියදා ලබා දුන් තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචනා පෙත්සම විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද(08) ප්‍රකාශයට පත් කෙරිණ.ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ සදහන් කළේ ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යනුකූල සුදුසුකමක් නොමැති බවයි. ඉකුත් පෙබරවාරි 13 වැනිදා මෙම අභියාචනා පෙත්සම් විභාගය අවසන් කෙරුණද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයත් නොමැතිව කල් තබනු ලැබීය.

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම