සර්බියාවේ විවිධ ක්ෂේත්‍ර චීන ජනාධිපතිවරයාගේ සංචාරය බලාපොරොත්තුවෙන්
2024-05-07 19:44:10
Share with:

සර්බියාවේ Belgrade අගනුවර වීදි, චීන සහ සර්බියා ජාතික ධජවලින් සරසා තිබේ. සර්බියාවේ විවිධ ක්ෂේත්‍ර චීන ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තිය බලාපොරොත්තුවෙන් සිටී.  

සර්බියා ජනාධිපති Aleksandar Vučić මහතාගේ ආරාධනයකට අනුව, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එර‍ට නිල සංචාරයක නිරත වනු ඇත. මෙම සංචාරය ෂී ජින් පිං මහතා වසර 8කට පසු සර්බියාවේ සිදු කරන පළමු සංචාරයයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම