චීන ජනාධිපතිවරයාගේ පැමිණීමට Tarbes නුවරින් උණුසුම් පිළිගැනීමක්
2024-05-07 20:00:40
Share with:

චීන ජනාධිපතිවරයාගේ පැමිණීම Tarbes නුවර වැසියෝ උණුසුම් ලෙස පිළිගනිති. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ එම ආර්යාව අද (7) දහවල් විශේෂ ගුවන් යානයකින් ප්‍රංශයේ Hautes-Pyrenees ප්‍රාන්තයේ Tarbes නුවරට ළඟා වූහ. ෂී ජින් පිං ජනාධිපතිවරයා හා ආර්යාවගේ පැමිණීම පිළිගැනීම සඳහා Tarbes නගරවැසියෝ හා චීන ජාතිකයෝ චීන හා ප්‍රංශ ජාතික ධජ වනමින් රැස්ව සිටියහ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම