චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රංශයේ Hautes-Pyrenees ප්‍රාන්තයේ Tarbes නුවරට ළඟා වෙයි
2024-05-07 19:02:00
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රංශයේ Tarbes නුවරට ළඟා වෙයි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ එම ආර්යාව අද (7) දහවල් විශේෂ ගුවන් යානයකින් ප්‍රංශයේ Hautes-Pyrenees ප්‍රාන්තයේ Tarbes නුවරට ළඟා වූහ.Tarbes ගුවන් තොටුපළේදී ප්‍රංශ ජනාධිපති Emmanuel Macron සහ ඔහුගේ බිරිඳ Brigitte Macron විසින් චීන ජනාධිපතිවරයා හා එම ආර්යාව පිළිගනු ලැබූහ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම