චීන-ප්‍රංශ ව්‍යවසායකයින්ගේ කමිටුවේ 6වන සමුළුවේ සමාප්ති උත්සවයට චීන ජනපති එක් වෙයි
2024-05-07 00:52:18
Share with:

එම සමාප්ති උත්සවය අද (6) රාත්‍රී ප්‍රංශයේ පැරිස් නුවර Marigny රඟහලේදී පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා සමග එක්ව ඊට එක් විය. චීන ජනාධිපතිවරයා එහිදී දේශනයක් ද පැවැත්වීය.

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම