ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්
2024-05-05 16:53:24
Share with:

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර සාකච්ඡාවක් පැවැත්විණ.

ආර්ථිකයේ ප්‍රගතිය හා ඉදිරි ක්‍රියාකාරී සැලැස්ම සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ශ්‍රී ලංකා රජයට ප්‍රසාදය පළ කර ඇත. සභාපතිවරයා එහිදී ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ ප්‍රගතිය සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති අතර ආසියානු සංවර්ධන බැංකුව සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කර ඇත. ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා සිය බැංකුවේ ඇති කැපවීම පිළිබව ද අසකාවා මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම