උතුරු ගාසා තීරයේ සාගත තත්ත්වය දකුණු ප්‍රදේශයට ද ව්‍යාප්ත වෙමින් පවතින බව WFP විධායක අධ්‍යක්ෂ පවසයි
2024-05-04 15:22:48
Share with:

උතුරු ගාසා තීරයේ “සම්පූර්ණ සාගතයක්”  නිර්මාණය කර ඇති අතර එය දකුණු ප්‍රදේශයට ද ව්‍යාප්ත වෙමින් තිබේ. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ Cindy McCain මහත්මිය සම්මුඛ සාකච්ඡාවකදී මේ බව පැවසුවාය. ඇමරිකාවේ ජාතික විකාශන සමාගම අද (4) මේ බව වාර්තා කළේය

ගාසා තීරයේ පවතින බරපතල මානුෂීය ව්‍යසනය හමුවේ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සහ ගොඩබිමෙන් සහ මුහුදෙන් ප්‍රවාහනය කරන ආධාර ප්‍රමාණය සැලකිය යුතු ලෙස වැඩි කිරීම තීරණාත්මක බව Cindy McCain මහත්මිය එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම