ප්‍රංශයේ පැවැත්වෙන චීන කලා ප්‍රදර්ශනයේ ප්‍රවර්ධන වීඩියෝව එළි දැක්වේ
2024-04-29 17:34:51
Share with:

චීන මාධ්‍ය සමූහයේ "බෙයිජිං සිට පැරිස් දක්වා - චීන සහ ප්‍රංශ කලා ශිල්පීන්ගේ ඔලිම්පික් චාරිකාව" යන මැයෙන් චීන කලා ප්‍රදර්ශනයේ ප්‍රවර්ධන වීඩියෝව එළි දැක්වේ.

චීන මාධ්‍ය සමූහය, ප්‍රංශ ජාතික ඔලිම්පික් හා ක්‍රීඩා කමිටුව, ප්‍රංශ වෘත්තීය පාපන්දු ලීගය සහ ප්‍රංශ කලා ආයතන ගණනාවක් සමග එක්ව සහයෝගයෙන් සංවිධාන කරන ලද මෙම ප්‍රදර්ශනය එළඹෙන 6වැනිදා ප්‍රංශයේ පැරිස් නුවර Invalides ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී ආරම්භ වීමට නියමිතය. චීනයේ වර්තමානයේ ජනප්‍රිය කලා ශිල්පීන් 100කට අධික පිරිසකගේ නිර්මාණ 200කට වැඩි ප්‍රමාණයක් එම ප්‍රදර්ශනයේදී ඉදිරිපත් කෙරෙනු ඇති අතර එය ප්‍රංශ ජනතාවට සුවිශේෂී සංස්කෘතික අත්දැකීමක් වනු ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම