චීන ජනපති හා ඇමරිකානු රාජ්‍ය ලේකම් අතර හමුවක්
2024-04-26 16:14:43
Share with:
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(26) පස්වරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා හමු විය.