ආජන්ටිනාව, බොලීවියාව සහ පේරු රාජ්‍යය යන රටවල විදේශ අමාත්‍යවරු චීනයේ සංචාරයට එක් වෙති
2024-04-26 18:43:53
Share with:

චීන විදේශ අමාත්‍ය වං යී මහතාගේ ආරාධනාවෙන් ආජන්ටිනාව, බොලීවියාව සහ පේරු යන රටවල් තුනේ විදේශ අමාත්‍යවරු චීනයේ සංචාරයන්හි නිරත වෙති.

ආජන්ටිනා විදේශ අමාත්‍ය Diana Mondino මහත්මිය හෙට (27) සිට මැයි පළමු වැනිදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව චීන වි‍දේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (26) ප්‍රකාශ කළේය. බොලීවියානු විදේශ අමාත්‍ය Celinda Sosa Lunda මහත්මිය සහ පේරු විදේශ අමාත්‍ය  Javier González-Olaechea Franco මහතා එළඹෙන 28 වැනිදා සිට 30 වැනිදා දක්වා චීනයේ නිල සංචාරයක් සිදු කරන බව ද ප්‍රකාශ කෙරිණ.

ගුවන් විදුලිය
20240723අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම