පලස්තීනයේ විවිධ පාර්ශ්ව සංවාද මගින් අභ්‍යන්තර සංහිඳියාව ඇති කර ගැනීමට දරන උත්සාහයට චීනයේ සහාය
2024-04-26 17:35:58
Share with:

Hamas සංවිධානය හා Fatah සංවිධානය අද (26) චීනයේ බෙයිජිංහිදී හමුවක් පවත්වා ඇති බව වාර්තා වෙයි.

එම හමුවේ අරමුණ කුමක් දැයි පිළිබඳව අද (26) පැවති චීන විදේශ අමාත්‍යංශයේ නිත්‍ය මාධ්‍ය හමුවේදී වාර්තාකරුවෙක් විමසීය.

පලස්තීන ජාතික අධිකාරියේ බලය ශක්තිමත් කිරීමට චීනය දිගටම සහාය වන බව චීන වි‍දේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Webin මහතා පැවසීය. පලස්තීනයේ විවිධ පාර්ශ්ව සංවාදය මගින් අභ්‍යන්තර සංහිඳියාව ඇති කර ගැනීමට සහ අභ්‍යන්තර සමගිය ශක්තිමත් කිරීමට දරන උත්සාහයට චීනය සහාය වන බව ද ඔහු එහිදී පෙන්වා දුන්නේය.


ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම