චීනයේ මිනිසුන් සහිත Shenzhou 18 අභ්‍යවකාශ යානය සාර්ථකව දියත් කෙරේ
2024-04-25 22:16:58
Share with:

චීනයේ මිනිසුන් සහිත Shenzhou 18 අභ්‍යවකාශ යානය සාර්ථකව දියත් කෙරේ.

මිනිසුන් සහිත Shenzhou 18 අභ්‍යවකාශ යානය රොකට්ටුවෙන් වෙන් කර ගෙන නියමිත කක්ෂයට ඇතුළු වී තිබේ. ගගනගාමී කණ්ඩායම යහපත් තත්ත්වයක පසු වන අතර දියත් කිරීමේ මෙහෙයුම සම්පූර්ණයෙන් සාර්ථක වී ඇති බව වාර්තා වේ.

ගුවන් විදුලිය
20240507අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම