විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ලබන සතියේ ඇරඹේ
2024-04-25 18:49:13
Share with:

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ලබන සතිය වන විට අරඹන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා කියා සිටී. ඒ සඳහා 60,000ක පමණ පිරිසක් ඉල්ලුම් කර ඇති බව ද හෙතෙම පැවසීය.

විපක්ෂ නායක විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ විද්‍යාපීඨ පුහුණුව නිමකළ 4,160ක් විද්‍යාපීඨවලින් පිටවීමට නියමිත බවයි.

ගුරු පුරප්පාඩු සඳහා 23,005 දෙනෙක් බඳවා ගැනීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බවද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම