චීනයේ ඊනියා නිෂ්පාදන ධාරිතා අතිරික්තයට එරෙහි බටහිර රටවල චෝදනාවට චීනය දැඩි විරෝධතා පළ කරයි
2024-04-25 20:20:43
Share with:

චීනයේ ඊනියා නිෂ්පාදන ධාරිතා අතිරික්තය පිළිබඳව බටහිර රටවල් සිදු කළ හුවා දැක්වීම හේතු විරහිත බව චීනය ප්‍රකාශ කරයි.

චීන වාණිජ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් අද(25) පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය. නව බලශක්තිය පිළිබඳව කිවහොත්, ගෝලීය පරාසය තුළදී පවතින්නේ නිෂ්පාදන ධාරිතාවේ හිඟයක් මිස, නිෂ්පාදන ධාරිතා අතිරික්තයක් නොවන බව ද ඔහු ‍පෙන්වා දෙයි. අඛණ්ඩව දැරිය හැකි මට්ටමේ ගුණාත්මක බලශක්ති නිෂ්පාදනය කරන චීනයේ නව බලශක්ති කර්මාන්තය, ගෝලීය හරිත සංවර්ධනයට වැදගත් කැපකිරීමක් සිදු කරන බව ද ඔහු අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම