චීන මාධ්‍ය සමූහයේ 2024 "ආකර්ශනීය චීන භාෂාව" ක්‍රියාකාරකම් රටවල් කිහිපයක සාර්ථකව පැවැත්වෙයි
2024-04-24 19:54:10
Share with:

චීන මාධ්‍ය සමූහය සංවිධානය කරන 2024 "ආකර්ශනීය චීන භාෂාව" නැමැති එක්සත් ජාතීන්ගේ චීන භාෂා දින ක්‍රියාකාරකම් රටවල් කිහිපයක පැවැත්වෙයි.

එම ක්‍රියාකාරකම් මෑතකදී උතුරු ඇමරිකාවේ, යුරෝපයේ, ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ විශ්ව විද්‍යාල සහ චීන භාෂා පාසල්වල සාර්ථකව පැවැත්වූ බව වාර්තා වේ. මේ වන විට ක්‍රියාකාරකම් පිළිබඳ වීඩියෝ අන්තර්ජාලයේදී මිලියන 3.2 කට වැඩි වාර ගණනක් නරඹා ඇත.

මෙම ක්‍රියාකාරකම් ඔස්සේ, චීන මාධ්‍ය සමූහයේ නවතම බහු භාෂා සංස්කෘතික වැඩසටහන් ඇමරිකාව, කැනඩාව, ප්‍රංශය, රුසියාව සහ කෙන්‍යාව ඇතුළු රටවල් 12 ක චීන භාෂා අධ්‍යාපන ආයතන 17 ක විකාශය කෙරේ. ඉන් චීන සාම්ප්‍රදායික සංස්කෘතිය අත්විඳීමට විවිධ වයස්වල විදේශීය සිසුන්ට ඉඩ ලබා දී තිබීම විශේෂත්වයකි.


ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම