ෂෙන්චෝ 18 අභ්‍යාවකාශ මෙහෙවරේ ගගනගාමීන් නිවේදනය කෙරේ
2024-04-24 14:25:56
Share with:

ෂෙන්චෝ 18 අභ්‍යාවකාශ මෙහෙවරේ ගගනගාමීන් ප්‍රකාශයට පත් කෙරේ. Ye Guangfu, Li Cong සහ Li Guangsu යන ගගනගාමීන්  ඊට එක්වන බව චීන අභ්‍යාවකාශ ඒජන්සිය නිවේදනය කළේය. Ye Guangfu මහතා ප්‍රධාන අණදෙන ගගනගාමියා ලෙසට ක්‍රියා කරනු ඇත. ෂෙන්චෝ 18 අභ්‍යාවකාශ යානය බ්‍රහස්පතින්දා ‍ බෙයිජිං වේලාවෙන් පස්වරු 8.59ට ජියු චුවාන්  චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් අභ්‍යාවකාශගත කිරීමට නියමිතව  තිබේ. Ye Guangfu මහතා ෂෙන්චෝ 13 අභ්‍යාවකාශ යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ලෙසට ක්‍රියා කළේය.මෙවර මෙහෙවරට එක්වන ගගනගාමීන් තිදෙනාම අසූව දශකයට පසු ගගනගාමී පරම්පරාවට අයත්වූවන් වීම විශේෂත්වයකි.

 

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම