චීන-ඇමරිකා දේශගුණික ක්‍රියාකාරී කණ්ඩායමේ මීතේන් පාලනය පිළිබඳ රැස්වීමක්
2024-04-24 21:11:06
Share with:

චීන-ඇමරිකා දේශගුණික ක්‍රියාකාරී කණ්ඩායමේ මීතේන් පාලනය පිළිබඳ ප්‍රධානීහු රැස්වීමක් පවත්වති. එම රැස්වීම පසුගිය 22වැනි දා වීඩියෝ ආකාරයෙන් පැවති බව චීන ජෛව හා පරිසර අමාත්‍යංශය අද(24) නිවේදනය කළේය.

චීන ජෛව හා පරිසර අමාත්‍යංශයේ උප ඇමති Zhao Yingmin මහතා, ඇමරිකාවේ පරිසර සංරක්ෂණ ඒජන්සියේ උප පරිපාලක Janet McCabe මහත්මිය සහ එරට ජනාධිපතිවරයාගේ දේශගුණික ගැටළු පිළිබඳ නියෝජ්‍ය විශේෂ නියෝජිත Rick Duke මහතා රැස්වීමට එක්ව සිටියහ. මීතේන් පාලනය හා විමෝචනය පිළිබඳ තම රටේ ක්‍රියාවලිය, එම කණ්ඩායමට හිමි විය හැකි සහයෝගිතා හා ඒ තුළින් පවතින ප්‍රමුඛතාව පිළිබඳව ඔවුහු එහිදී අදහස් හුවමාරු කර ගත්හ.


ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම