චීන ජනපති Chongqing නගරයේ නිරීක්ෂණ චාරිකාවක
2024-04-23 14:40:04
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා Chongqing නගරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙයි.

ඊයේ (22) සිට අද(23) දක්වා සිදුකෙරුණු චාරිකාවේ දී ෂී ජින් පිං මහතා Chongqing ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන කේන්ද්‍රීය උද්‍යානය, Jiulongpo දිස්ත්‍රිකයේ Xiejiawan මාවතේ Minzhu ගම්මානයේ ප්‍රජා සංකීර්ණය, Chongqing නගරේ ඩිජිටල්කරණ නාගරික මෙහෙයුම් හා පරිපාලන මධ්‍යස්ථානයට පැමිණ තිබේ.

එහි බටහිර ප්‍රදේශයේ මහ ගොඩබිම් හා මුහුදු ප්‍රදේශය අතර නව මාර්ග, නගරයේ පුනරුත්ථාපනය හා ජනජීවිතය යහපත් කිරීම, නාගරික පරිපාලන නවීකරණ මට්ටම පිළිබඳව ෂී ජින් පිං මහතා විමසා බැලීය.


ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම